26 January, 2010 13:25
හිතවත් මිතුරනි,
හයිටියේ අනාථයන්ට ආධාර කරන මෙන් මගේ facebook wall එකෙ දිගින් දිගටම දැන්වීම දැමීම නතර කරන්න. ඔවුන්ට ආධාර දීමට තරම් මට වත්කමක් නැත. මුදලින් හෝ වෙනත් වැදගත් යමකින් ආධාර කරනවා විනා මෝඩ facebook application එකක් ප්‍රමෝට් කිරීමෙන් ඒ මිනිසුන්ට ඇතිවන සෙතක් ද නොමැත. එහෙයින් එයද නිශ්ඵල ක්‍රියාවකි. මේ අනුව ඔබ මා වෙත එවන දැන්වීම් කෙරෙහි මගේ කිසිදු අවධානයක් යොමු නොවන බවත්, එය මට අමතර කරදරයක් පමණක් බවත් කරුණාවෙන් සලකන්න.
DragonD 6:19 pm on January 4, 2010 Permalink |
congratz !
]
[ a micro comment